Untitled_design_1.jpg
WhatsAppImage2022-11-09at095909
13-min
PlayPause
previous arrow
next arrow

 

 

පාසලේ දැක්ම

 

විශ්ව සමාජයට ගැළපෙන පිරිපුන්

පුරවැසියන් බිහිකිරීම.

 

අපේ පාසල වෙත සාදරයෙන් පිළිගනිමු !

 

 

 

සබරගමු පළාතේ රත්නපුර දිස්ත්‍රික්කයේ පැල්මඩුල්ල නගරයේ  සුන්දර පරිසරයක පිහිටි අප පාසල නැණ  ගුණ සපිරි පුරවැසියන් සිය දහස් ගණනක් රට දැයට තිළිණ කළ කීර්තිමත් විදුහල් මාතාවකි.

 

 

 

Read More

 

 

පාසලේ මෙහෙවර

 

 

පූර්ණ විෂය මාලාව ක්‍රියාත්මක කිරීම තුළින් සිසු දරුවන්ගේ හදුනාගත් විභව හැකියාවන් හා ලැදියාවන් මත නිපුනතා සංවර්ධනය කර වෙනස්වීම් වලට ගැලපෙමින් ස්වශක්තියෙන් නැගීසිටීමට හැකි, පරිසර හිතකාමී සාරධර්ම සපිරි දේශාභිමානී සිසු පරපුරක් බිහි කිරීම අපේ මෙහෙවරයි

Notice Board

2022 රන්මිණි සටනේ ගන්කන්දීය අභිමානයේ ජයග්‍රහණයට අපගේ උණුසුම් සුභ පැතුම්

DSI සමස්ත ලංකා වොලිබෝල් තරගාවලියේ 19 න් පහල බාලිකා අවසන් තරගයට සුදුසුකම් ලැබූ ඔබ සැම වෙනුවෙන් ගන්කන්දේ අපි මෙසේ සුභ පැතුම්

Gankanda MV