6 වසර සිට 11 වසර දක්වා සාමාන්‍ය පෙළ පංති සමන්විත වේ. උසස් අධ්‍යාපනය සදහා මනා අඩිතාලමක් ගොඩනැගෙන මෙම තීරණාත්මක අවධියේ සිසුන්ගේ විෂය හා බාහිර ක්‍රියාකාරකම් සංවර්ධනය සදහා කැපවූ ගුරු මව්පියවරුන් යටතේ පහත විෂයන් ඔස්සේ අධ්‍යන කටයුතු සිදුකෙරේ.
6 සිට 9 දක්වා විෂයන්
- සිංහල
- බුද්ධ ධර්මය
- ගණිතය
- විද්‍යාව
- ඉංග්‍රීසි
- ඉතිහාසය
- භූගෝල විද්‍යාව
- පුරවැසි අධ්‍යාපනය
- චිත්‍ර
- නැටුම්
- සංගීතය
- නාට්‍ය හා රංග කලාව
- ප්‍රායෝගික තාක්ෂණ කුසලතා
- සෞඛ්‍යය හා ශාරීරික අධ්‍යාපනය
- දෙමළ
10 සිට 11 දකවා විෂයන්
- බුද්ධාගම
- සිංහල භාෂාව හා සාහිත්‍ය
- ඉංග්‍රීසි
- ගණිතය
- විද්‍යාව
- ඉතිහාසය
- I කාණ්ඩය
- භූගෝල විද්‍යාව
- ව්‍යා.අධ්‍ය. හා ගිණුම්කරණය
- පුරවැසි අධ්‍ය. හා ප්‍රජාපාලනය
-
- II කාණ්ඩය
- චිත්‍ර
- නැටුම්
- සංගීතය
- සිංහල සාහිත්‍ය රසාස්වාදය
- ඉංග්‍රීසි සාහිත්‍ය රසාස්වාදය
- III කාණ්ඩය
- තොරතුරු සන්නිවේදන තාක්ෂනය
- කෘෂි හා ආහර තාක්ෂනය
- ගෘහ ආර්ථික විද්‍යාව
- සෞඛ්‍යයය හා ශාරීරික අධ්‍යාපනය
- නිර්මාණකරණය හා තාක්ෂණවේදය