• (+94) 045 227 4343
  • [email protected]
Sinhala සිංහල
si සිංහලen Englishta தமிழ்
Gankanda Central College

Gankanda Central College

ALWAYS STAND UP,NEVER BE LATE

  • Register
  • Login
Gankanda Central College

Gankanda Central College

ALWAYS STAND UP,NEVER BE LATE

  • මුල් පිටුව
  • අපේ පාසල ගැන
    • ඉතිහාසය සහ සම්ප්‍රදායන්
      • ඉතිහාසය
      • නිර්මාතෘවරු
      • ආදි විදුහල්පතිවරු
    • අනන්‍යතාවය
      • පාසලේ පැතිකඩ
      • දැක්ම සහ මෙහෙවර
      • පාසල් ගීතය
      • ලාංඡනය හා ආදර්ශ පාඨය
      • පාසල් කොඩිය
      • පාසලේ නිල වර්ණ
      • පාසලේ නිල ඇඳුම
      • පාසලේ ක්‍රීඩා නිවාස
      • පාසලේ සිතියම
    • නීති හා රෙගුලාසි
  • අධ්‍යයන
    • විෂය මාලාව
      • සාමාන්‍ය පෙළ අංශය
      • උසස් පෙළ අංශය
    • පරිපාලනය
      • පරිපාලන ව්‍යුහය
      • පරිපාලන කමිටුව
    • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • විදුහල්පති
      • නියෝජ්‍ය විදුහල්පති
      • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • අනධ්‍යයන කාර්ය මණ්ඩලය
      • ශිෂ්‍ය නායක මණ්ඩලය
        • කණිෂ්ඨ ශිෂ්‍යනායක මණ්ඩලය
        • ජ්‍යේෂ්ඨ ශිෂ්‍යනායක මණ්ඩලය
    • ශිෂ්‍ය කාර්යසාධනය
    • ඇතුලත් කරගැනීම්
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • සමාජ හා සංගම්
  • ගැලරිය
  • අප හා සම්බන්ධ වන්න
  • භාගත කිරීම්

අධ්‍යයන

Toggle navigation

අධ්‍යයන කාර්යමණ්ඩලය

  • විදුහල්පති
  • නියෝජ්‍ය විදුහල්පති
  • අධ්‍යයන කාර්යමණ්ඩලය
  • අනධ්‍යයන කාර්ය මණ්ඩලය
  • ශිෂ්‍ය නායක මණ්ඩලය
    • කණිෂ්ඨ ශිෂ්‍යනායක මණ්ඩලය
    • ජ්‍යේෂ්ඨ ශිෂ්‍යනායක මණ්ඩලය
  1. Home
  2. අධ්‍යයන
  3. අධ්‍යයන කාර්යමණ්ඩලය
  4. විදුහල්පති

 

විදුහල්පති පණිවිඩය

ගන්කන්ද මධ්‍ය විද්‍යාලය

 

 

 

 

 

අප පසු කල කාල පරිච්ඡේදය මෙන්ම එළඹෙන 2023 අධ්‍යයන වර්ෂයද අභියෝගාත්මකය.එලඹෙන කාලය සදහා වඩාත් ශක්තිමත් මනසක් මෙන්ම නිරෝගී සිසු පරපුරක් නිර්මාණය කිරීම සදහා අප සැම වෙත ඉමහත් භාරදූර වගකීමක් හා කාර්ය භාරයක් පැවරී ඇත.

විෂයානුබද්ධ ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලිය මෙන්ම සොබාදහමට වඩාත් සංවේදී  සාරධර්ම සුරකින, නිවැරදි තීරනයන්ට එලඹිය හැකි නායකත්ව ගති ලක්ෂණ වලින් යුතු ගෞරවාන්විත අනාගත පරපුරක්  නිර්මාණය කිරිමෙහිලා ඔබ සැමගේ කැපවීම මේ මොහොතේදී ගෞරවයෙන් සිහිපත් කරමි. 

 
                                              2023 අධ්‍යයන වර්ෂයේදී දරුවන් වෙත නැණ නුවණ බෙදා දීම සදහා අපට
                                              ඇත්තේ ඉතාමත් සීමිත කාලයකි. සීමිත සම්පත් ප්‍රරමාණයකි. මේ සියලු
                                              කාරණා පිළිබඳව අවබෝධයෙන් යුතුව අපගේ දායකත්වය සහෝදරත්වයෙන්
                                              හා ශක්තිමත් ලෙස ලබා දීමට කටයුතු කරමු.
 
සැමට තෙරුවන් සරණයි......!
 
සැමට ජය......

 

විදුහල්පති, 

එම්.සුධීර ජේ.ජී.ෆොන්සේකා ,

ර/ගන්කන්ද මධ්‍ය විද්‍යාලය

Gankanda Central College

Gankanda Central College

ALWAYS STAND UP,NEVER BE LATE

Usefull Links

  • පාසලේ පැතිකඩ
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • සමාජ හා සංගම්
  • ඇතුලත් කරගැනීම්
  • ශිෂ්‍ය කාර්යසාධනය
  • විදුහල්පති පණිවිඩය
  • සමාජ හා සංගම්

Contact us

  •  ලිපිනයර/ගන්කන්ද මධ්‍ය විද්‍යාලය, විද්‍යාල මාවත, පැල්මඩුල්ල
  •  දුරකථන(+94) 0452274343
  •  ෆැක්ස්(+94)  0452274343

Supported By

 

    

© 2025 Gankanda Central College. All rights reserved. Design with by Webcomms Global | Help Desk