පාසලේ දැක්ම
"විශ්ව සමාජයට ගැළපෙන පිරිපුන් පුරවැසියන් බිහිකිරීම."
පාසලේ මෙහෙවර
"පූර්ණ විෂය මාලාව ක්‍රියාත්මක කිරීම තුළින් සිසු දරුවන්ගේ හඳුනාගත් විභව හැකියාවන් හා ලැදියාවන් මත නිපුණතා සංවර්ධනය කර වෙනස්වීම් වලට ගැළපෙමින් ස්වශක්තියෙන් නැඟී සිටීමට හැකි, පරිසර හිතකාමී, සාරධර්ම සපිරි, දේශාභිමානී සිසු පරපුරක් බිහි කිරීම අපේ මෙහෙවරයි."