- Home
- ජයග්‍රහණ
ජයග්‍රහණ
පාසලක් ලෙස අප පාසල විවිධ වූ අංශ රාශියකින් දස්කම් පෙන්වා ඇති පාසලකි.
●2018 වර්ෂයේ ජ්‍යෙෂ්ඨ ඒකල ශාස්ත්‍රීය වයලීන් වාදන තරගයෙන් කලාප ප්‍රතම ස්ථානය , පළාත් ප්‍රතම ස්ථානය සහ සමස්ත ලංකා
ඉංග්‍රීසි භාෂා දින තරගාවලියේ Hand Writing තරග අංශයේ පලාත් මට්ටමේ තුන් වන ස්තානය
සමස්ත ලංකා නර්තන තරගාවලියේ පළාත් ප්‍රතම ස්තානය (කොහොඹා හැල්ල හා නානුමුරය)