ඉංග්‍රීසි භාෂා දින තරගාවලියේ Hand Writing තරග අංශයේ පලාත් මට්ටමේ තුන් වන ස්තානය
දිනා ගැනීමට අප පාසලේ 11 ශ්‍රේණියේ ඉගනුම ලබන G.P.S. සිත්හාරා ඒකනායක සොයුරිය සමත් විය.