| පාසල ආරම්භ වූ දිනය | 1929.03.03 |
|---|---|
| පාසල රජයට පවරා ගත් දිනය | 1946.01.03 |
| ජාතික පාසලක් වූ දිනය | 1991.08.08 |
| පාසල් වර්ගය | 1AB(6-13 මිශ්‍ර) |
| පාසල් අංකය | 2402001 |
|
සංගණන අංකය |
23123 |
| පාසල සතු භුමියේ ප්‍රමාණය | අක්කර 12 රූඩ් 03 පර්චස් 22.8 |
| පාසල පිහිටි පළාත | සබරගමුව |
| දිස්ත්‍රික්කය | රත්නපුර |
| කලාපය | රත්නපුර |
| කොට්ඨාසය | පැල්මඩුල්ල |
| ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය | පැල්මඩුල්ල |
| ග්‍රාම සේවක වසම | ගනේගම |
| ග්‍රාම සේවා කොට්ඨාස අංකය | 167 |
| මුළු ශ්‍රේණි ගණන | 8 |
| මුළු පන්ති ගණන | 58 |
| 2022 වසර වන විට මුළු ශීෂ්‍ය ගණන | 2556 |
| 2022 වසර වන විට මුළු ගුරුවරුන්ගේ ගණන | 130 |
| පාසලේ වර්ණය | නිල්, කහ |
- Home
- අපේ පාසල ගැන
- අනන්‍යතාවය
- පාසලේ පැතිකඩ