උසස් පෙළ සදහා ඇතුළත් වන සිසුන් පහත විෂය ධරාවන් යටතේ අධ්‍යන කටයුතු සිදුකරගෙන යනු ලබයි.
- ගණිත
- කලා
- විද්‍යා
- වාණිජ
- තාක්ෂණ
එම විෂය ධාරවන් පහත පරිදි ක්‍රියාත්මක වේ
විද්‍යා විෂයධාරාව | |||
ජීව විද්‍යාව | රසායන විද්‍යාව | භෞතික විද්‍යාව | කෘෂිකර්මය |
සංයුක්ත ගණිතය | තොරතුරු හා සන්නිවේදන තාක්ෂනය | ඉංග්‍රීසි |
කලා විෂයධාරාව | ||
I කාණ්ඩය | II කාණ්ඩය | III කාණ්ඩය |
ආර්ථික විද්‍යාව | සිංහල භාෂාව හා සාහිත්‍ය | දේශපාලන විද්‍යාව |
තොරතුරු හා තාක්ෂනවේදය | භූගෝල විද්‍යාව | චිත්‍ර |
තර්කශාස්ත්‍රය | සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යනය | නැටුම් |
නාට්‍ය හා රංගකලාව | සංගීත | |
ගෘහ විද්‍යාව | බෞද්ධ ශිෂ්ඨාචාරය | |
ඉංග්‍රීසි සාහිත්‍ය රසාස්වාදය | සංක්‍යානය | |
කෘෂි විද්‍යාව | ||
ඉතිහාසය |
වාණිජ විෂයධාරාව | ||||
ආර්ථික විද්‍යාව | ව්‍යාපාර සංඛ්‍යානය | ව්‍යාපාර අධ්‍යනය | තොරතුරු හා තාක්ෂනවේදය | ගිණුම්කරණය |
තාක්ෂණ විෂයධාරාව | |
ඉංජිනේරු තාක්ෂනවේද පංතිය | ජෛව තාක්ෂනවේද පංතිය |
තාක්ෂනය සදහා විද්‍යාව | ඉංග්‍රීසි |
ඉංජිනේරු තාක්ෂනවේදය | තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය |
තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය | ජෛව පද්දති තාක්ෂනවේදය |
සාමාන්‍ය තොරතුරු තාක්ෂනවේදය | තාක්ෂනය සදහා විද්‍යාව |