සමස්ත ලංකා සන්ගීත තරගාවලිය 2022
සබරගමුව පළාත් සංගීත තරගයේ නව නිර්මාණ සමූහ ගායන තරග අංශයේ තෙවන ස්තානය අප පාසලේ සංගීත අංශය විසින් හිමි කර ගෙන ඇත.
ඒකල වයලීන් වාදන තරග අංශයේ ප්‍රතම ස්තානය 11 ශ්‍රේණියේ අප පාසලේ 11 ශ්‍රේණියේ ඉගනුම ලබන දසුන් නවෝද්‍ය ශිශ්‍යා විසින් හිමි කර ගෙන තිබෙයි.