●2018 වර්ෂයේ ජ්‍යෙෂ්ඨ ඒකල ශාස්ත්‍රීය වයලීන් වාදන තරගයෙන් කලාප ප්‍රතම ස්ථානය , පළාත් ප්‍රතම ස්ථානය සහ සමස්ත ලංකා
තුන්වන ස්ථානය දිනා ගැනීමට අප පාසලේ H.M.J චන්දුල හේරත් සොයුරා සමත් විය.
●2018 වර්ෂයේ ජ්‍යෙෂ්ඨ ඒකල ශ්‍රාස්ත්‍රීය බටනලා වාදන තරගයෙන් කලාප ප්‍රතම ස්ථානය හා පළාත් ප්‍රතම ස්ථානය ලබා ගැනීමට අප පාසලේ P.A.පසන් සිත්සර සොයුරා සමත් විය.
●2018 වර්ෂයේ ජ්‍යෙෂ්ඨ මිශ්‍ර සමූහ චතුරංග ගායන ශෛලියේ කලාප ප්‍රතම ස්ථානය, පළාත් ප්‍රතම ස්ථානය සහ සමස්ත ලංකා තුන්වන ස්ථානය ලබා ගැනීමට අප පාසලේ සංගීත අංශයේ එම කණ්ඩායම සමත් විය.
●2019 වර්ෂයේ ජ්‍යෙෂ්ඨ ඒකල ශ්‍රාස්ත්‍රීය බටනලා වාදන තරගයෙන් කලාප ප්‍රතම ස්ථානය, පළාත් ප්‍රතම ස්ථානය හා සමස්ත ලංකා තුන්වන ස්ථානය ලබා ගැනීමට අප පාසලේ P.A.පසන් සිත්සර සොයුරා සමත් විය.
●2019 වර්ෂයේ ජ්‍යෙෂ්ඨ යුගල් වාදන අංශයෙන් කලාප ප්‍රතම ස්ථානය, පළාත් ප්‍රතම ස්ථානය හා සමස්ත ලංකා ප්‍රතම ස්ථානය ලබා ගැනීමට අප පාසලේ පසන් සිත්සර සොයුරා හා චන්දුල හේරත් සොයුරා සමත් විය.
●2019 වර්ෂයේ ජ්‍යෙෂ්ඨ සමූහ ගායන ශ්‍රාස්ත්‍රිය ධ්‍රැපද් ගායනා ශෛලියේ කලාප ප්‍රතම ස්ථානය, පළාත් ප්‍රතම ස්ථානය, සමස්ත ලංකා තෙවෙන ස්ථානය සහ හොඳම නිර්මාණය සදහා වූ සම්මානය දිනා ගැනීමට අප පාසලේ සොයුර සොයුරියෝ සමත් විය.