පාසල ආරම්භ වූ දිනය | 1929.03.03 |
---|---|
පාසල රජයට පවරා ගත් දිනය | 1946.01.03 |
ජාතික පාසලක් වූ දිනය | 1991.08.08 |
පාසල් වර්ගය | 1AB(6-13 මිශ්‍ර) |
පාසල් අංකය | 2402001 |
සංගණන අංකය |
23123 |
පාසල සතු භුමියේ ප්‍රමාණය | අක්කර 12 රූඩ් 03 පර්චස් 22.8 |
පාසල පිහිටි පළාත | සබරගමුව |
දිස්ත්‍රික්කය | රත්නපුර |
කලාපය | රත්නපුර |
කොට්ඨාසය | පැල්මඩුල්ල |
ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය | පැල්මඩුල්ල |
ග්‍රාම සේවක වසම | ගනේගම |
ග්‍රාම සේවා කොට්ඨාස අංකය | 167 |
මුළු ශ්‍රේණි ගණන | 8 |
මුළු පන්ති ගණන | 58 |
2022 වසර වන විට මුළු ශීෂ්‍ය ගණන | 2556 |
2022 වසර වන විට මුළු ගුරුවරුන්ගේ ගණන | 130 |
පාසලේ වර්ණය | නිල්, කහ |
- Home
- අපේ පාසල ගැන
- අනන්‍යතාවය
- පාසලේ පැතිකඩ