අපේ පාසල වෙත සාදරයෙන් පිළිගනිමු !
සබරගමු පළාතේ රත්නපුර දිස්ත්රික්කයේ පැල්මඩුල්ල නගරයේ සුන්දර පරිසරයක පිහිටි අප පාසල නැණ ගුණ සපිරි පුරවැසියන් සිය දහස් ගණනක් රට දැයට තිළිණ කළ කීර්තිමත් විදුහල් මාතාවකි.
විශ්ව සමාජයට ගැළපෙන පිරිපුන්
පුරවැසියන් බිහිකිරීම.
සබරගමු පළාතේ රත්නපුර දිස්ත්රික්කයේ පැල්මඩුල්ල නගරයේ සුන්දර පරිසරයක පිහිටි අප පාසල නැණ ගුණ සපිරි පුරවැසියන් සිය දහස් ගණනක් රට දැයට තිළිණ කළ කීර්තිමත් විදුහල් මාතාවකි.
පූර්ණ විෂය මාලාව ක්රියාත්මක කිරීම තුළින් සිසු දරුවන්ගේ හදුනාගත් විභව හැකියාවන් හා ලැදියාවන් මත නිපුනතා සංවර්ධනය කර වෙනස්වීම් වලට ගැලපෙමින් ස්වශක්තියෙන් නැගීසිටීමට හැකි, පරිසර හිතකාමී සාරධර්ම සපිරි දේශාභිමානී සිසු පරපුරක් බිහි කිරීම අපේ මෙහෙවරයි