MEDIA UNIT

GCC MEDIA ලෙස අප විද්‍යාලයේ මාධ්‍ය ඒකකය ආරම්භ කරන ලදී. නිවේදන සහ ප්‍රවෘත්ති කියවීම වැනි පාසල් මාධ්‍ය ඒකකවල දිගුකාලීන ප්‍රධාන අංගයන්ගෙන් ආරම්භ වූ GCC MEDIA  විකාශනය, වීඩියෝකරණය, ඡායාරූපකරණය , පුවත් රචනය  සහ අවස්ථා කළමනාකරණය වැනි නව මාවත් ඇතුළත් කිරීමට ක්‍රමයෙන් සිය සීමාවන් පුළුල් කළේය.