ICT Club

ලොව පුරා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය ඉතා වේගයෙන් ව්‍යාප්ත වෙමින් සංවර්ධනය සඳහා මහත් පිටුවහලක් ලබා දේ. වර්තමානයේදි මෙම තත්වය පාසල් මට්ටම තුළටද ඇතුල් වෙමින් පවතී. සිසුන් නව තාක්ෂණය කරා යොමු කරවමින් ඔවුන්ගේ තාක්ෂණික දැනුම ඉහළ මට්ටමකට නංවාලීමේ අරමුණින් INFOTECH නමින් තොරතුරු තාක්ෂණ සංගමය කටයුතුකරමින් සිටී. එමගින් තාක්ෂණික දියුණුව සඳහා විශාල පියවරයන් රැසක් පාසල තුළ ගැනීමට හැකිවී ඇත.

 

මෙම සංගමය හරහා පහත සඳහන් ක්‍රියාකාරකම් පාසල තුල ක්‍රියාත්මක වේ.

  • තොරතුරු තාක්ෂණ දින පැවැත්වීම
  • තොරතුරු තාක්ෂණ තරඟ පැවැත්වීම
  • දෘඩාංග කණ්ඩායම පුහුණු කිරීම
  • මෘදුකාංග කන්ඩායම පවත්වාගෙන යාම
  • තොරතුරු තාක්ශන කදවුරු පවත්වගෙන යාම

 

විෂය භාර ගුරුවරුන්:

වයි.බී.නිර්මලා උදයමාලී 

වයි.යූ.පි.සෙනෙවිරත්න

එස්.වී.ජි.අයෝමි 

භාෂිණි මුතුතන්ත්‍රි

ඉරේෂා ගුණරත්න

චමිලා අබේරත්න

සමන්තිකා කුමාරි අබේසිංහ

තොරතුරු තාක්ෂණ සංගමයේ නිල මණ්ඩලය     :

සභාපති - ඉසුරු අංජන

ලේඛම් - අයේෂා දිල්හානි

උප ලේඛම් - ප්‍රමුද්‍යා රාජපක්ෂ 

භාණ්ඩාගාරික - හසිත ඉදුනිල්

කාරක සභිකයෝ:-

  •  උදුල
  •  අමීෂා
  •  ප්‍රබෝධා
  •  ශෂීක
  •  ටෂානි
  •  නිසදු
  •  සුලේඛා