දිවයිනේ ප්රමුඛ පාසල් ද්විත්වයක් වන පැල්මඩුල්ල ගන්කන්ද මධ්‍ය විද්‍යාලය සහ
රත්නපුර සීවලී මධ්‍ය විද්‍යාලය අතර වාර්ෂිකව පවත්වන සහෝදරත්වයේ ක්‍රිකට් තරගාවලිය 11 වන වරටත් 2022 සැප්තැම්බර් 16 සහ 17 දෙදින පුරා රත්නපුර සීවලී ක්‍රීඩාංගනයේ දී අති උත්කර්ෂවත් ලෙස පැවැත්වුනි.මෙවර මෙම සහෝදරත්වයේ ක්‍රිකට් තරගාවලියේ ජයග්‍රහණය පැල්මඩුල්ල ගන්කන්ද මධ්‍ය විද්‍යාලය හිමි කරගත්තේය.