ජනාධිපති බාලදක්ෂ පදක්කම 2020
2020 වර්ජෂයේදී ගන්කන්දීය බාලදක්ෂ ඉතිහාසයේ ප්‍රථම වරට ජනාධිපති බාලදක්ෂ පදක්කම දිනාගැනීමට අප පාසලේ එවකට ප්‍රධාන ශිෂ්‍ය නායක ධූරය දැරූ E.M යසිරු බණ්ඩාර ඒකනායක සොයුරා සමත් විය.