ගන්කන්ද වොලිබෝල් ක්රීඩිකාවෝ අවසන්ම මහා තරගයට
එතෙක් මෙතෙක් ගන්කන්ද වොලිබෝල් ක්රීඩා ඉතිහාසය වෙනස් කරමින් දිවයිනේ සුප්රකට ක්රීඩා පාසල් අභිබවා සිය දස්කම් මතින් නැගී සිටි ගන්කන්ද දියණියෝ..
අති ප්රබල කණ්ඩායම් රැසක් පරදවා DSI සමස්ත ලංකා වොලිබෝල් තරගාවලියේ 19 න් පහල බාලිකා අවසන් තරගයට සුදුසුකම් ගන්කන්දීය වොලිබෝල් ක්ඩික්රීඩිකාවෝ සුදුසුකම් ලැබූහ.